Special Notice
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025
-
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ
| පාසල ආරම්භ වූ දිනය |
1903 |
| පාසල රජයට පවරා ගත් දිනය |
1935/05/04 |
| නවෝද්‍යා පාසලක් වූ දිනය |
2006/04/01 |
| පාසල් වර්ගය |
1C |
| පාසල් අංකය |
12370 |
| සංගණන අංකය |
03050 |
| පාසල පිහිටි පළාත |
මධ්‍යම |
| දිස්ත්‍රික්කය |
මහනුවර |
| කලාපය |
කටුගස්තොට |
| කොට්ඨාසය |
පූජාපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
පූජාපිටිය |
| ග්‍රාම සේවක වසම |
මාරතුගොඩ උතුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
508 |
| මුළු ශ්‍රේණි ගණන |
08 |
| මුළු පන්ති ගණන |
13 |
| 2024 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන |
340 |
| 2024 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන |
42 |
| පාසලේ වර්ණය |
නිල්, කහ, රතු |