නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය -

  කටුගස්තොට

නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය

නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025

slider.png
slider.png

උදුල ළහිරැවන් නැණ අඹරේ

බහල අදුර දුරලන නිබදේ

ජයතු ජයතු ජය භූමි  මහනුවර

නාලන්දා විදුහල් මව්නේ....

මාරතුගොඩ ගම් පියසේ

 

ගණිත මිණිත විදුනැණ දැණුමේ

ලලිත කලා සාහිත ගැඹරේ

පතල නැණින් අප පුබුදු කරනු මැන

වන්දනීය විදුහල් මව්නේ.............

උදුල ළහිරැවන් නැණ අඹරේ............

 

විපුල විකුම් පෑ කෙලිමඩලේ

සාධු ගුණෙන් හදවත පිරැණේ

ලකල මෙබිම ඔබ උදුල දිනිදුමය

වන්දනීය විදුහල්මව්නේ

උදුල ළහිරැවන්  නැණ අඹරේ