පුවත් හා විශේෂ අවස්ථා
නාලන්දීය ශිෂ්‍ය ශීෂ්‍යාවන් සූර,ධීර,වීර ලෙස කණ්ඩායම් තුනකට බෙදී 2024 නිවාසාන්තර ක්‍රීඩා උළෙල
නාලන්දා මධ්‍ය විද්‍යාලයේ දුවා දරුවන්ගේ සාරධර්ම වර්ධනය කරලීමේ අරමුණ ඇතිව විදුහලේ විදුහල්පති තුමියගේ හා ආචාර්ය මණ්්ඩලයේ පූර්ණ ආශීර්වාදය ඇතිව පෙර පොහොය වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යෙදුණි.
නාලන්දා බක්මහ උළෙල අති උත්කර්ෂවත් අයුරින් 2024.04. දින පාසැල් ක්‍රීඩා පිටියදී පැවැත්වීය.





