නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය -

  කටුගස්තොට

නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය

නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025

slider.png
slider.png
නාලන්දා බක්මහ උළෙල 2024

නාලන්දා බක්මහ උළෙල 2024

නාලන්දා බක්මහ උළෙල අති උත්කර්ෂවත් අයුරින් 2024.04.   දින පාසැල්  ක්‍රීඩා පිටියදී පැවැත්වීය.

සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් ද සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අදාළ මෙම නව අවුරුදු සැමරුම සිංහල ජාතිකයින් ද එකම කාල වකවානුවක දී සමරති.නාලන්දාවේදීද මෙවර සිංහල අලුත් අවුරූද්ද  විවිධ නර්ථන අංග,සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර හා ක්‍රීඩා වලි්න් විචිත්‍රවත් විය.

Latest News

නාලන්දා ක්‍රීඩා උත්සවය-2024

නාලන්දීය ශිෂ්‍ය ශීෂ්‍යාවන් සූර,ධීර,වීර ලෙස කණ්ඩායම් තුනකට බෙදී 2024 නිවාසාන්තර ක්‍රීඩා උළෙල

නාලන්දා පොසොන් පෙරහැර - 2024

නාලන්දා මධ්‍ය විද්‍යාලයේ දුවා දරුවන්ගේ සාරධර්ම වර්ධනය කරලීමේ අරමුණ ඇතිව විදුහලේ විදුහල්පති තුමියගේ හා ආචාර්ය මණ්්ඩලයේ පූර්ණ ආශීර්වාදය ඇතිව පෙර පොහොය වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යෙදුණි.

නාලන්දා බක්මහ උළෙල 2024

නාලන්දා බක්මහ උළෙල අති උත්කර්ෂවත් අයුරින් 2024.04.   දින පාසැල්  ක්‍රීඩා පිටියදී පැවැත්වීය.