නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
K.M.M.සිතාරා
මධ්‍යම පළාතේ පූජාපිටිය නගරයේ මාරතුගොඩ ග්‍රාමයේ පිහිටි නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයට ඉතා දිර්ඝ ඉතිහාසයක් තිබේ.1093 වර්ෂයේ මධ්‍ය මහා විද්‍යාලයක් වශයෙන් ආරම්භවූ මෙම පාසල 2006 වර්ෂයේ නවෝද්‍යා පාසලක් වශයෙන් නිල වශයෙන් නම් කරන ලදී.මෙම පාසලෙන් අතීතයේ සිටම වර්තමානය දක්වාම විශාල වශයෙන් කලාප,පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්නා අතර දීප්තිමත් ආදි ශිෂ්‍යයන් මෙම පාසලින් බිහි වී ඇත.ඔවුන්ගෙන් පාසලට උදවු උපකාර ලැබේ.අප පාසලේ පරිගණක තාක්ෂණය විෂය ඉතා හොදින් ක්‍රියාත්මක අතර පරිගණක උපාංගද ප්‍රමාණවත් පරිදි පාසල තුල ඇත.එබැවින් අප විසින් සකසන ලද මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස භාවිතයට ගැනීමට හා අප පාසල හා සම්බන්ධ වන සියලූම පාාර්ශවයන්ට තොරතුරු හුවමාරු කර ගැනීමටත් පාසලේ දියුණුවටත් උපකාරී වනු ඇත.එබැවින් මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධවී අප පාසලේ දියුණුවව සහයෝගය දක්වන ලෙස ධබ සැමට ආරාධනා කරමී.මෙම සත් කාර්යය කිරීමට දායකවූ සැමට මාගේ හඳ පිරි ස්තූතිය පුද කරන අතර මෙය දරැවන්ගේ අධ්‍යාපන කටයුතු,නව අතුදැකීීීම් හා යහපත් ගුණාංග වර්ධනය කර ගැනීමට ඉවහල් වේවායි මා ප්‍රාර්ථනා කරන අතර මාගේ සූභාශිංෂණද මෙයින් පුද කර සිටිමීී.
K.M.M.සිතාරා
නියෝජ්‍ය විදුහල්පති
නාලනදා මධ්‍ය මහා විද්‍යාලය.





