ජයග්‍රහණ
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරඟ-2024
පසුගිය අගෝසතු මස පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා උත්සවයේ තරඟ අංශ රැසකින් ජයග්‍රහණ ලබා ගැනීමට නාලන්දාවන් සමත්වීය.තවද මධ්‍යම පළාත් ක්‍රීඩා තරඟාවලියේ 14 න් පහළ බාලිකා සමමස්ථ තෙවන ස්ථානය දිනා ගැනීමට හැකිවීය.
English Day Competition(Divisional Level)- Poojapitiya Division 2024





