කටුගස්තොට
නාලන්දා නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025/03/07 වන දින ප.ව.1.00 සිට අති උත්කර්ශවත් අයුරින් පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය
2023 සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියදී ඒකල ගැහැණු උඩරට මගුල් බෙර වාදන දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.