මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරඟ-2024
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරඟ-2024
පසුගිය අගෝසතු මස පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා උත්සවයේ තරඟ අංශ රැසකින් ජයග්‍රහණ ලබා ගැනීමට නාලන්දාවන් සමත්වීය.තවද මධ්‍යම පළාත් ක්‍රීඩා තරඟාවලියේ 14 න් පහළ බාලිකා සමමස්ථ තෙවන ස්ථානය දිනා ගැනීමට හැකිවීය.
| ශිෂ්‍ය/ශිෂ්‍යාවගේ නම |
තරඟ ඉසව්ව |
හිමිකරගත් ස්ථානය |
| මනෝජ් චාමික |
18න් පහළ කවපෙත්ත විසිකිරීම |
රන් පදක්කම |
| සේනානි විජේරත්න |
14න් පහළ 60M බාලිකා |
රිදී පදක්කම |
| ගයන්ත ධර්මරත්න |
බාලක කවපෙත්ත විසි කිරීම |
රිදී පදක්කම |
| සේනානි විජේරත්න |
14න් පහළ 100M බාලිකා |
රිදී පදක්කම |
| රශ්මි හංසමාලී |
16න් පහළ 400M බාලිකා |
|
| |
|
|
| |
|
|