කටුගස්තොට
නාලන්දා නිවාසාන්තර ක්රීඩා උත්සවය 2025/03/07 වන දින ප.ව.1.00 සිට අති උත්කර්ශවත් අයුරින් පාසල් ක්රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය
නාලන්දා පොසොන් පෙරහැර මෙවරද අති උත්කර්ෂවත් අයුරින් 2024.06.20 වන දින සිදුවිය