මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය ක්‍රියාත්මක වේ. . 1903 දී ආරම්භ කල අප පාසල කටුගස්තොට කලාපයේ ප්‍රධාන පාසලකි.
ගුණාත්මක අධ්‍යාපනය තුළින් දැනුම හා කසලතාවන්ගෙන් පිරි විශිෂ්ඨයෙක් බිහි කිරීම.
සන්නිවේදනය හා මෘදු කුසලතාවයන්ගෙන් පිරි ජීවන නිපුනතාවන්ගෙන් සන්නද්ධ. ජීවිත හා සමාජ අභියෝගවලට මුහුණ දිය හැකි සාර්ථක පුරවැසියෙක් බිහි කිරීම